අඟහරු මතින් බෝට්වුක හැඩයක් ඇති වස්තුවක් හමුවේ

8:30:00 AM max 0 Comments

 

නිරික්ෂිත දිනය:- January 2016
නිරික්ෂිත ස්ථානය :- Mars
මූලාශ්රය http://www.marsmoonspace.com/
නාසා ජායාරූප http://mars.nasa.gov/…/n/42…/1N504250379EFFCOTZP1802L0M1.JPG
 

අඟහරු රෝවරය මගින් ඵවු මෙම ජායාරූපයෙහි ඇති මෙම වස්තුව සොයා ගැනීමට හැකි වුනේ Mars Moon Space Photo Zoom Club විසිනි.ඔවුන් මෙම ජායාරූපයෙහි යමි තැනක ඇති හදුනා නොගත් වස්තුවක් නිරික්ශණය කිරිමෙදි මෙය සොයා ගන්නා ලදි.පෙනුමින් මෙය බෝට්ටුවක හැඩයක් ගන්නා අතර අඟහරු මත කලින් සාගර පිහිටි බවට නාසා ආයතයන පවා පවසා ඇත.පසුගිය වසර කිහිපය පුරා හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව ගවේෂණය කල ගවේශකයන් විසින් අඟහරු මතින් ගස්/පඳුරු/ගංගා සහ විල් සොයාගන්නා ලදි.නමුත් මේ දේවල් පිළිබදව නාසා ආයතයන පැහැදිලි නොකරන්නේ ඇයි දැයි ගැටලුවකි.කෙසේ නමුත් ලොව පුරා සිටින ufologist වරුන් විසින් මෙකි කරණු තවමත් හෙළි කරමින් පවතී.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya