සූර්යගෝලීය නිරීක්ෂණ යානාව මගින් හසුකරගත් විශාල හදුනා නොගත් යානාව
නිරීක්ෂිත ස්ථානය - පෘථිවිය හා සූර්යා අතර
පසුගිය 12 වැනි දින SOHO සූර්යගෝලීය නිරීක්ෂණ යානාව මගින් සූර්යාගේ ඵවූ ජායාරූප තුල මෙම විශාල සිලින්ඩරාකාර වස්තුව සටහන් විය.අතීත සිදුවීම් තුලද මේ ආකාරයේ හදුනා නොගත් වස්තූන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත.
මෙසේ සිලින්ඩරාකාර වස්තූන් දිස් විමේ අතීතය තුල පැරණිම සිදුවීම ලෙස 1870 වසරේ දී දිස්වු හදුනා නොගත් යානාව දැක්විය හැකිය.නිව් හැම්ප්ෂයර් හි මවුන්ට් වොෂින්ටන් නැමති කන්ද තුලින් මෙම වස්තුව ජායාරූප ගත කිරිමක් සිදුකර ඇත.ඵම ජායාරූපයද ලිපියේ ඉහල ඇතුලත් කර ඇත.
SOHO සූර්යගෝලීය නිරීක්ෂණ යානාව මගින් හසුකරගත් මෙම වස්තුව පිළිබදව පහත විඩියෝව නැරබීමෙන් දැකගත හැකිය.

0 comments: