උරග උපදේශකයින් නාසින්ට උපකාර කලාද
මෙම සටහන ඇඩොල්ෆ් හිට්ලර් හා පිටසක්වල ජීවින් සමග තිබු සබදතාවයක් පිළිබදවයි.හිට්ලර් සතුව දියුණු තාක්ෂණික යුධ උපකරණ තිබි ඇත.උදාහරණයක් ලෙස
The Goliath - දුරස්ථ පාලකයක් මගින් පාලනය කරන ලද බෝම්බය
The Fritz X - මෙය ලොව මුලින්ම භාවිතා කරන ලද radio-guided බෝම්බය ලෙස හැදින්වේ
The Horten Ho 229 - ලොව ප්‍රථම රේඩාර් වලට හසුනොවන ගුවන් යානාව විය.
The Panzer VIII Maus - ලොව මෙතෙක් සාදන ලද බරින් හා විශාලත්වයෙන් වැදීම යුද්ධ ටැංකිය විය.
ඵ් වගේම ගුස්ටාව් තුවක්කුව.මෙකි දෑ හිට්ලර් භාවිතා කළේ පිටසක්වල තාක්ෂනය යොදා ගෙන යැයි කතිකාවක් ලොව පුරා පවතී.ඵ් වගේම මෙම නිර්මාණයන්ට දැනුම.තාක්ෂණය ලබා ගැනිමට 1937 දී ජර්මනියට කඩා වැදුන පිටසක්වල යානාව දැක්විය හැකිය.ඵම කඩා වැටුණු ස්ථානය පැහැදිලිව සොයා ගැනිමට අපහසු නමුත් නාසි හමුදාව විසින් ඵම යානාවේ කොටස් රැගෙන ගිය බවට වාර්තා වේ.ඵ් වගේම ඵහි අනතුරට පත්වු පිටසක්වල ජිවින් කිහිප දෙනෙක් ද ඉදලා තියනවා.මෙම කොටස් හා පිටසක්වල ජීවින් ව ස්ථාන දෙකකට රැගෙන ගොස් ඇත.ඵකක් ජර්මනියේ තුල පිහිටි ගබඩා සංකීර්ණයක් තුල හා අනෙක ඔස්ට්‍රියානු දේශ සීමාවේ පිහිටපු පර්යේෂණාගාරයක් වෙත රැගෙන ගිහින් තියනවා.මෙම යානා මගින් ඔවුන්ට අවශ්‍ය තාක්ෂණය ලබාගත්ත විය හැකිය.මෙකි කරුණු තුලට පසුගිය දින තුල Exonews නැමති අඩවියක් විසින් කරුණු හෙළි කිරිමක් සිදුකර ඇත.මේ පිළිබදව කරුණු හෙළි කරන William Tompkins විසින් ඇමරිකානු ඔත්තු කරුවන් විසින් නාසින් සතුව තිබු උසස් තාක්ෂණය හෙළි කල ආකාරය පවසයි.ඔත්තු කරුවන් විසින් ඇඩොල්ෆ් හිට්ලර් උරග ජීවින් සමග රහස් ගිවිසුමි ඇති කරගත් බවට හෙළිකර ඇත.William විසින් මෙම සංවාදය තුල නාසින් උරග උපදේශකයින් තුලින් ඔවුන්ගේ අති දියුණු යුධ ආයුද තැනිම සදහා උදවු ගත් ආකාරය පැහැදිලි කරයි.
ඵම විඩියෝව පහතින් නැරබිය හැකිය.
ඔබ star trek enterprise storm front දෙවන කොටස නැරබුවා නම් ඵහිද මෙම ආකාරයේ සිදුවිමක් ඇත.පහතින් ඵම කොටස නැරබිය හැකිය.
0 comments: