නාසා සඳ තුල තිබු පිටසක්වල ගොඩනැගිලි වෙත බෝම්බ දැමුවාද

1:50:00 PM max 0 Comments

2009 වසරේ Lunar Crater Observation and Sensing Satellite (LCROSS) යානාව සඳ වෙත නාසා ආයතනය මගින් යවන ලදි.මෙම යානාව යැවුනු ලැබුවේ 2009 ජූනි 18 වැනි දින වේ දින 37 ගමන් කිරිමෙන් පසුව 2009 ඔක්තෝමිබර් 9 වැනි දින මෙම මෙහෙයුම මගින් සඳ මත (LCROSS) යානාව ගැටිමක් සිදුකර ඇත.මෙයින් නාසා බලාපොරොත්තු වුයේ සඳ මත ජලය ඇත්දැයි සොයා බැලිමයි.සඳ මත අයිස් ලෙස ජලය පවතී. මෙම ගැටිම හේතුවෙන් විසිවන ජලය පිළිබදව ඔවුන් ගවේෂණය කිරීම මෙම මෙහෙයුම මගින් සිදුකර ඇත.
මෙම ගැටීම ඔවුන් සිදුකර ඇත්තේ සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ Cabeus ආවටය අසල වේ.මෙම අතීත සිදුවීම පිළිබදව සැක සහ පිළිගත හැකි කරුණු ඉදිරිපත් වී ඇත.ඵනමි මෙම ක්‍රියාව තුලින් නාසා සඳහි සිටි පිටසක්වල ජනාවාසක් තුලට න්‍යෂ්ටික බෝමිබ හෙළිමක් සිදුකර ඇති බවයි.ලිපියේ අවසානයේ දක්වා ඇති විඩියෝව නැරබීම මගින් ඵම විඩියෝවේ විනාඩි 3:59 සහ 4:04 කාලය තුල මෙහෙයුමි මැදිරියක් පෙන්වන අතර ඵහි සේවය කරමින් සිටින  Anthony Colaprete සහ Karen Gundy Burlet යමිකිසි දුක්මුසු ස්වභාවයක් පෙන්වයි.
ඵමෙන්ම ඵම අවස්ථාවේ මා ඉහත සදහන් කල දෙදෙනා සිටි මේසය මත තිබු සටහනක් මත සඳ මත පවතින ගොඩනැගිලි පිළිබදව ජායාරූපයක් තිබේ.ඵම සොයා ගැනීම සිදුකර මුල් ජායාරූපය පහතින් දැක්වේ.
ඵයද ඵක් සාක්ෂියක් විය හැකිය නාසා සඳ මත ඇති ගොඩනැගිලි පිළිබදව රහසිගතව සොයා බලන බවට.හොදයි මේ පිළිබදව තවත් සොයා බලන විට ඇපලෝ 11 මගින් ගත් සඳෙහි ජායාරූප තුල ඵක් ජායාරූපයක ඉහත සදහන් කල දෙදෙනා අතර තිබු සඳෙහි ගොඩනැගිලි ජායාරූපයේ තිබු ආකාරයේ ගොඩනැගිල්ලක් යැයි සිතිය හැකි ගොඩනැගිල්ලක් දැකිය හැකිය.ඵහි මුල් ජායාරූපය මෙම ලින්ක් ඵක මගින් දැකිය හැකිය http://www.lpi.usra.edu/resources/apollo/images/print/AS11/42/6276.jpg
මේ ජායාරූපය තුලද ඇත්තේ ඉහත දෙදෙනා සතුව තිබු සඳෙහි ගොඩනැගිල්ලේ ජායාරූපය විය හැකි බවට හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව සොයා බලන Scott C. Waring පවසා ඇත.

ඵමෙන්ම නාසා හි සේවය කල Sergeant Karl Wolfe සහ Donna Hare යන දෙදෙනා විසින් නාසා ආයතනය සඳ මත සිදුවන පිටසක්වල සිදුවිමි පිළිබදව හෙළි කලා.ඵම හෙළි කිරිම මෙම විඩියෝව  මගින් නැරබිය හැකිය. 
මෙම සාක්ෂි තුලින් සැබවින්ම 2009 දි නාසා සඳ මත පිහිටි ගොඩනැගිලි වෙත බෝමිබ හෙළිමක් කර ඇති බවට සැක සිතේ.

2009 දී නාසා විසින් සිදුකල සඳෙහි ගැටිම මෙම විඩියෝව මගින් නැරබිය හැකිය.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya