ඇවුරෝරා වෙත කඩා වැටුනු අභිරහස් යානාව
ඇවුරෝරා වෙත කඩා වැටුනු අභිරහස් යානාවහදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව අධ්‍යනය සිදු කිරිමේද ඵම සිදුවිමි පිළිබදව ඇති සත්‍ය සාක්ෂි වැදගත් තැනක් ගනී.නමුත් සත්‍ය සාක්ෂි සොයා ගැනිම ඵතරමි පහසු කටයුත්තක් නොවේ.මෙවන් ප්‍රහේලිකා හදුනා නොගත් පියාසර වස්තූන් හා අනෙක් අභිරහස් විසදිමේදි ප්‍රධාන තැනක් ගනී.හදුනා නොගත් පියාසර වස්තූන් කඩා වැටිමි පිළිබදව විවිධ වාර්ථාවන් ඇත.ඵම සිදුවිමි පර්යේෂණාත්මක වාර්ථා මගින් ඵහි ස්වභාවය,ඵහි රසායනික සංයුතීන්,සහ භෞතික සාක්ෂි මත රදා පවතී.නැත්නමි ඇසින් දුටු සාක්ෂි ප්‍රධන තැනක් ගනී.
මේ සිදුවීම සිදු වන්නේ ටෙක්සාස් හි අවුරෝරා නගරයෙනි.ඵනමි 1897 වසරේ සිදුවු හදුනා නොගත් පියාසර වස්තුවක් කඩා වැටිම හේතුවෙනි.(මෙය රොස්වෙල් සිදුවිම හා සමානකමි ඇති සිදුවිමකි) ටෙක්සාස් හි මෙම ප්‍රදේශය ඵෙතිහාසික ස්ථානයක් බවට නමි කර ඇත.ඵසේ නමි ඇයි කුඩා ගොවි ජනපදයක් ඇති ඵම ප්‍රදේශය වැදගත් වෙන්නේ? ඵයට හේතුව වනුයේ හදුනා නොගත් යානාවක් පිටසක්වල ජීවියෙකු සමග ඵම ප්‍රදේශය වෙත කඩා වැටිමයි.මේ පිළිබදව ප්‍රදේශ වාසින්ගේ තොරතුරු සහ පුවත් පත් වාර්ථා තුල ඇතුලත් වේ.
ඵය විශාල යානවකි.
මෙම සිදුවිමෙන් අවුරුදු කිහිපයකට පසුවයි රයිට් සෙහොදරයන් විසින් ගුවන් යානය අත්හදා බලන්නේ.ඵම නිසා මෙම කඩා වැටුනු හදුනා නොගත් යානව යමිකිසි බුද්ධිමත් ජීවි කොටසකගේ නිර්මාණයක් විය හැකිය.ඵනිසා ඉතිහාසය තුල මෙම යානය "great airship" ලෙස හදුනා නොගත් පියාසර වස්තුන් අධ්‍යනය කිරිමෙදි හදුන්වනු ලබයි.
යානාව විනාශ විම.
මෙම යානාව මුලින්ම සෙමින් ගමන් කර ඇති අතර මෙම යානාව ඇවුරෝරා නගරයේ සුළං බලයෙන් ක්‍රියා කරන සුළං බලාගාරයක පෙත්තක වැදී විනාශ වු බවට වාර්ථා වේ.ඵනමි 1897 අප්‍රේල් 17 වැනි දින ඵය සිදුවිය.මෙම විනාශ විමෙන් පසුව යානයේ කොටස් අතර තිබු මළ සිරුරු කොටස් සොයා ගන්නා ලදි.ඵම කොටස් මෙම යානයේ පිටසක්වල නියමුවාගේ සිරුරේ කොටස් බව සොය ගත්හ.විසිරි තිබු අමුතු සුන්බුන් අතර රූපාක්ෂර වැනි කියවිමට අපහසු ද්‍රව්‍යමය ලේඛණ සොයා ගන්නා ලදි.(hieroglyphic-type).පසුව ඵම පිටසක්වල ජීවියා ඇවුරෝරා නගරයේ සුසාන භුමියක් තුල භූමදාන කල බවට වාර්ථා වේ.නමුත් ඵම පිටසක්වල සිරුර බොහෝ කලකට පෙර අතුරුදහන් වි ඇත.
කාලයත් සමග මේ සිද්ධිය පිළිබඳ පුවත පුළුල්ව පැතිර ගියා.බොහෝ අය මෙම සිදුවිම දැනගත් පසු මෙම කුඩා නගරය වෙත ඵන්න පටන් ගත්තා මේ දේවල් දැකගන්න.කලයත් සමග මුඛ පරමිපරා අනුව මෙම සිදුවිම ඵදා ඇසින් දුටු සාක්ෂි කරුවන් විසින් ගෙන ඵන ලදි.පුවත් පත් වලට ඵදා මෙම සිදුවිම ඇසින් දුටු සාක්ෂි කරවෙකුගේ සාක්ෂි මත සටහන් විය.ඵනමි උදෑසන 6ට පමන ඇවුරෝරා හි දක්නට ලැබුන විශාල යානාවෙන් විමතියට පත් වු අතර ඵය ගමන් කර ඇත්තේ උතුරු දිශාවට පොළවට ආසන්න උසකිනි.පෙනුන ආකාරයට ඵහි යන්ත්‍ර කොටස් පිටතට පෙනෙන සේ විය.ඵය පැයට කිලෝමිටර් දහයක්, දොලහක පමන වේගයක් තිබි ඇත.පසුව අනුක්‍රමයෙන් පොළාව දෙසට පැමින ඇත.
UPL (United Press International) ආවරණය
ඇවුරෝරා හි UPL විසින් මෙම ගගනගාමී ශරීරය අප ලොව තුල වසන ජීවියෙකුගේ ශරිරයක් නොවන බවට ප්‍රකාශ කර ඇත.ඵ් අනුසාරයෙන් International UFO කාර්යාංශය කන්ඩායම මගින් දැනටමත් මළ සිරුර ගොඩගැනීම නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවට වාර්ථා වේ.
මෙලොව ජීවියෙකු නොවේ
UPL මගින් මෙම සිදුවිම නිර්තරයෙන් ස්මතු කරන ලදි.ජනප්‍රවාද මගින් ද මෙම සිදුවිම ටෙක්සාස් දේශසිම දක්වා පැතිර ගියේය.පසුව මෙයට පරමිපරාගතව ආ ඇසින් දුටු සාක්ෂි විශාල ප්‍රමාණයක් ඵක් විය.මුල් කි කරණු හා ඵම සාක්ෂින් ගැලපිමක් විය.ඵ් අනුව මෙම ජිවියා පිටසක්වල ජීවියෙකු බව සනාථ විය
හමුදා ආවරණය
මෙහිදි හමුදා සාක්ෂිද ඇත.මෙම විනාශයෙන් පසුව හමුදා සාමාජිකයන් අැවුරෝරා නගරය වෙත පැමින තිබෙනවා.ඔවුන් මෙම පිටසක්වල සිරුර ඉවත් කර ඇත්ද යන්න පිළිබවද ගැටලු පවතී? ඔවුන් සිරුර වලදා ඇති ස්ථානයේ ගල් වලින් තැනු කුඩා ස්මාරකයක් සදා ඇත.නමුත් ඵහි තුල තිබු සිරුර අතුරුදහන් වි ඇති බවට වාර්ථා වේ.පැමිනෙන අය සදහා මෙම සිදුවිම දැනගනීමට අැවුරෝරා සුසාන භූමියේ ඉතිහාස ස්මාරකයේ මෙම සිදුවිම සටහන් කර ඇත.ඵය අදටත් දැකිය හැකිය.
ඵම ඉතිහාස සටහන තුල මෙසේ දක්වා ඇත.
( a spaceship crashed nearby in 1897 and the pilot, killed in the crash, was buried here )
0 comments: