අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කැමරා තුල සටහන්වු තවත් හදුනා නොගත් යානාවක්

11:05:00 AM max 0 Comments

නිරීක්ෂිත දිනය January 28, 2016
නිරීක්ෂිත ස්ථානය Earths orbit at ISS
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා පිටසක්වල ජීවින් සමග සමිබන්ධකමි ඇති බවට විවිධාකර වාර්ථාවන් ඇත.ඵමෙන්ම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති සජීවි කැමරා මගින් පෘථිවියෙහි විවිධ කෝණ වලින් සජීවි දසුන් දැකබලා ගැනිමටද පහසුකමි සලසා ඇත.මෙම කැමර විඩියෝ තුල සටහන් වන විවිධ හදුනා නොගත් යානා හා වස්තූන් පිළිබදව නාසා අයතනය අදහස් පළ නොකරත් හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව ගවේෂණයෙහි යෙදි සිටින ගවේෂකයන් විසින් විවිධ අදහස් ප්‍රකාශ කරයි.ඵවන් සිදුවීමි පිළිබදව මා විසින් පසුගිය වසර පුරාවට වාර්ථාවන් ඉදිරිපත් කළා.මෙම වාර්ථාවද අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති කැමරාවක සටහන්වු අපුරු සිදුවිමක් වේ.මෙහි ඇති හදුනා නොගත් යානාවක් විසින් පෘථිවිය වෙත ඵල්ල කරන යමි කිසි ධාරාවක් මගින් පෘථිවියෙහි තොරතුරු ලබා ගන්නවා යැයි පැවසිය හැකිය.
ඵම විඩියෝව 

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya