තමිල්නාඩු ප්‍රදේශයේ සිදුවු උල්කා අනතුර

2:45:00 PM max 0 Comments

පසුගිය සෙනසුරාදා දින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ Vellore හි Bharathidasan ඉංජිනේරු විදුහල් භූමිය වෙත දහවල් කාලයේදි කඩා වැටුණු අභ්‍යාවකාෂ කොටස උල්කාපාත කොටසක් බවට හදුනා ගෙන ඇත.මෙම සිදුවිම හේතුවෙන් ඵම භූමියෙහි ඇවිදිමින් සිටි බස් රියදුරෙකු මරණයට පත්වු අතර සිසුන් තිදෙනකු තුවාල ලබා ඇත.මෙසේ මිය ගිය පුත්ගලයා Kamraj නමි වන අතර ඔහුට වයස අවුරුදු 40ක් විය.විශේෂඥයන් පවසන ආකාරයට 1825 වසරේ මුල්ම උල්කා අනතුර සිදුවි ඇත.Vellore හි ප්‍රධන පොලිස්පතිවරයා පවසන ආකාරයට ඵය කුඩා උල්කා කොටසක් වේ.ගැටිමත් සමග විශාල පිපිරුමක් හා අවට ගොඩනැගිලි වීදුරු ජනෙල් පුපුරා ගොස් ඇත.මෙම සිදුවිමෙන් මරණයට පත්වු Kamraj ගේ පවුලේ අය වෙත ඉන්දියානු රජය විසින් ඉන්දියානු රුපියල් ලක්ෂක වන්දි මුදලක් ලබා දි ඇත.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya