සූර්යගෝලීය නිරීක්ෂණාගාරය යානය තවත් හදුනා නොගත් පියාසර වස්තූන් හදුනා ගතී
නිරීක්ෂිත දිනය - 2016-02-02නිරීක්ෂිත ස්ථානය - පෘථිවිය හා සූර්යා අතර
2016 02 02 දිනහි සූර්යගෝලීය නිරීක්ෂණාගාරය යානය වන (SOHO spacecraft) විසින් සූර්යාගේ ඵවු ජායාරූප අතර මෙම හදුනා නොගත් වස්තූන් සටහන් වී ඇත.පෙනුමින් මෙය යමිකිසි බුද්ධිමත් ජීවින් ගේ නිර්මාණ බව කිව හැකිය.මෙම වස්තුන් උල්කා හෝ දූමකේතු නොවන බව පැහැදිලි ලෙසම දැකගත හැකිය.මෙහි ඵක් වස්තුවක් තුල ඇති පියාබන තටු සේ පෙනෙන වස්තුවක් ඇත.සැබවින්ම මිනිසා විසින් මෙවන් ආකාරයට තටු අජටාකාශ යානා වෙත ඇතුලත් කර නොමැත.
මෙම වස්තූන් හදුනා ගත් ප්රධන ජායාරූපය
0 comments: