නාසා රහස් හෙළිකරන හැකර්වරයා

11:02:00 AM max 0 Comments

ඔහු නමින් ගේරි මැක්කිනන්ය 1966 වර්ෂයේ පෙබරවාරි මාසයේ ස්කොට් ලන්තයේ උපත ලැබූ ඔහු සොලෝ නම් අනුවර්ත නාමයෙන් පෙනිසිටිමින්. අනවසරයෙන් නාසා අයතනයේ සහ පෙන්ටගනයේ පරිගණකයන් වෙත අතුලු වී ufo සහ මිලිටරි දත්ත අඩන්ගු ගොනු සොරාගැනීම සහ දත්තයන් මකා දමීම ඔහුට එල්ල වූ චෝදනාවයි. 2001 පෙබරවාරි මාසයේ සිට 2002 මාර්තු මාසය දක්වා වූ මස 13ක කාලය තුල ඔහුගේ සිය පෙම්වතියගේ නැන්දාගේ නිවසේ සිට සොලෝනම් නම යොදා ගනිමින් ඇමරිකාවේ 97 වෙනි බලකායට අයත් නසා හා යුද්ධ හමුදා මුලස්ථාන වල පරිගණක 2000කට අධික ප්‍රමාණයක් හැක් කරමින් එහි ඇති දත්තයන් මකා දමමින් පුරා 24 පැයක් ඇමෙරිකානු යුදහමුදාවට අයත් දිස්ත්‍රික්ක ජාලයක් අදුරේ ගිල්වන්නට ඔහු සමත් වුයේ ඇමරිකානු විරෝධී සටහනක් වන “Your security is crap” යනුවෙන් අමෙරිකානු මිලිටරි වෙබ් අඩවියේ සටහනක් ද තබමිනි.ලොවම මවිතයට පත්කළ මෙම හැකර් කරු වෘර්තියෙන් “systems administrator” වරයෙකි. ඔහු බ්බ්‍සී පුවත් සේවයේ සාකච්චාවකට එක වෙමින් කියා සිටියේ තමන් perl මෘදුකාංග භාහෂාව යොදාගනිමින් සාදාගත් scipt එකක් මගින් පරිගණකවල ඇති default system password නැතහොත් blank password ඇති පරිගණකයන සොයා එමගින් හැකර් ප්‍රහාරය සිදුකල බවයි.ඇමරිකානු බළධාරීන් කියා සිටි ආකාරයට ඔහු රජයට කල පාඩුව ඇමරිකානු ඩොල්ර් 700,000 ඉක්මවන බවයි.මෙහුගේ වැදගත්ම අනාවරණය වුයේ ඇමරිකාව පියාබන පීරිසි සමග සබදතා පවත්වන බවයි.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya