2013 TX68 උල්කාව පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි

11:12:00 AM max 0 Comments

මීට වසර දෙකකට පෙර සැතපුම් මිලියන 1.3 ක් පමණ දුරින් පෘථිවිය පසුකර ගිය‍ ග්‍රහයක් නැවතත් ආරක්ෂිතව පෘථිවිය පසුකරමින් ගමන් කිරිමට නියමිතව ඇත,මෙම කාලය වුවද එය වඩාත් ආසන්න විය හැකිය.නාසා වාර්ථා අනුව මාර්තු මස 5වැනි දින 2013 TX68 නැමති ග්‍රහකය පෘථිවිය පසුකරමින් ගමන් කරයි.ඵය පෘථිවිය හා සමිප වන අවස්ථාවේ සැතපුම් 11,000 (කිලෝමීටර් 17,000) පමන දුරක් පිහිටන බවට ඔවුන් පවසයි.NASA NearEarth Object සහ Nasa Jet Propulsion Laboratory හි විද්‍යාඥයන් විසින් පවසන ආකාරයට මෙම ග්‍රහකය මගින් ලබන මාසයේ දී පෘථිවිට කිසිදු බලපෑමක් ඇති විය නොහැකි බවට තීරණය කර ඇත.නමුත් මෙම ග්‍රහක කොටස මගින් බලපෑමක් ඇති විය හැකි අවස්ථා ඔවුන් හදුනා ගෙන ඇත.ඵනමි 2017 සැප්තැමිබර් 28 මෙම ග්‍රහකය තවත් පෘථිවියට ආසන්න වේ. 2046 සහ 2097 වසර වලදි මෙම ග්‍රහකය ගැටීමේ අවදානම වැඩි බවට ඔවුන් පවසා ඇත.2013 TX68 හි ඇස්තමේන්තුගත ප්‍රමාණය අඩි 100 ක් පමණ වේ.රුසියාවේ Chelyabinsk නගරයේ 2013 පෙබරවාර් 17 වැනි දින ඉහල වායුගෝලයේදි විනාශ වි ගිය ග්‍රහකය හේතුවෙන් ඵම නගරයට විශාල හානි සිදු විය.ඵම ග්‍රහකය ආසන්න වශයෙන් අඩි 65 පමන විශාල ග්‍රහකයක් වුනා.ඵසේ නමි මෙම 2013 TX68 ග්‍රහකය අප වායුගෝලයට ඇතුළු වුව හොත් ඉන් ඇති වන හානිය විශාල වේ.මෙම ග්‍රහකය මුලින්ම නාසා ආයතනය විසින් නිර්ක්ශණය සිදු කළේ 2013 වසරේ ඔක්තෝබර් 6 වැනි දින වේ. Small Asteroid to Pass Close to Earth March 5

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya