සූර්යගෝලීය නිරීක්ෂණාගාර යානය තවත් හදුනා නොගත් පියාසර වස්තුවක් හදුනා ගනි

3:32:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - February 14, 2016
නිරීක්ෂිත ස්ථානය - පෘථිවිය හා සූර්යා අතර
2016 02 14 දිනහි සූර්යගෝලීය නිරීක්ෂණාගාර යානය වන (SOHO spacecraft) විසින් සූර්යාගේ ඵවු ජායාරූප අතර මෙම හදුනා නොගත් වස්තූන් සටහන් වී ඇත.පෙනුමින් මෙය ඉතා විශාල යෝධ තැටියක් සේ පෙනේ.මෙය සූර්යගෝලීය නිරීක්ෂණාගාරය යානය සමිපයේ ඵම අවස්ථාවේ තිබෙන්නට ඇත.මෙහි විශාල තැටියෙහි මැද කුහරයක් දැකිය හැකිය.මෙම ආකාරයේ හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව අතීත වර්ථා ගෙන බැලුවොත් මෙම සිදුවිමට සමාන සිදුවිමක් ඇත.ඵනමි 1996 පෙබරවාරි 22 වැනි දින නාසා අයතනය මගින් දියත් කල Columbia STS-75 ෂටල මෙහෙයුමෙහි වාර්ථා තුල ඇතුලත් වේ.ඵම මෙහෙයුමෙහි කන්ඩායමි සාමාජිකයන් වුයේ
Andrew M. Allen
Scott J. Horowitz
Jeffrey A. Hoffman
Maurizio Cheli
Claude Nicollier
Franklin R. Chang-Diaz
Umberto Guidoni
යන අය වේ. Tethered Satellite System මෙහෙයුම විය.මෙම මෙහෙයුම අවස්ථාවේ මෙවන් යානා අභ්‍යාවකාෂයේ සැරිසරා ඇත.ඵ් පිළිබදව ෂටල් පාලක මැදිරිය විසින් පටිගත කළ විඩියෝව පහත දැක්වේ.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya