අඟහරු මත අභිරහස් සිලින්ඩර හැඩති ව්‍යුහයන්
සොයාගත් දිනය - Dec 2015සොයාගත් ස්ථානය - Mars
නිරික්ෂණ සදහා යොදා ගත්තේ - Google Earth
ගූගල් ඛණ්ඩාංක - 76° 7'57.88"N 70°32'53.88"E
මෙම ඛණ්ඩාංක මගින් ඔබ අඟහරු ග්‍රහයා ගූගල් අර්ත් මගින් නිරික්ෂණය කළ හොත් පුදුමවෙනු නොව අනුමානයි.ඵනමි අඟහරු ග්‍රහයා මතුපිට ඇති මේ ලෝහමය සිලින්ඩර කුමක් දැයි නිරික්ෂණය කිරිමෙනි.මෙම සිලින්ඩර ලෝහ වනු ඇත.මෙම ලෝහ සිලින්ඩරයන් මිටර් 135 සහ මිටර් 75 පමන ප්‍රමාණයන්ගෙන් දැකිය හැකිය.මේවා ඵකිනෙක අතර දුරක් පවතින සේ පිහිටා ඇත.සැබවින්ම මෙවන් සිලින්ඩරයන් ගනන් කල නොහැකි තරමින් අඟහරු මත පවති.බොහෝ සිලින්ඩරයන් දුහුවිලි මගින් වැසීගොස් ඇත.නමුත් කොටසක් පැහැදිලි ලෙසම දැකිය හැකිය.කෙසේ නමුත් නාසා ජායාරූපයන් වන මෙම ජායාරූපයන් නාසා විසින් අපහැදිලි කර ඇති බවට මේ පිළිබදව කළ වාර්ථා තුල ඇතුලත් වේ.කෙසේ නමුත් මෙවන් හෙළි කිරිමි මගින් අඟහරු තුල යමිකිසි ශිෂ්ටාචාරයක් තිබු බවට ප්‍රභල සාධක සපයයි.තවද මේ ව්‍යුහයන් යමිකිසි ගොඩනැගිලිද විය හැකිය.
0 comments: