සඳ තුල ගෝලාකාර ගොඩනැගිලි ඇපලෝ 15 ජායාරූප තුලින් හමුවේ

5:39:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 මාර්තු
නිරීක්ෂිත ස්ථානය - පෘථිවි චන්ද්‍රයා
සඳ තුලින් හදුනාගත් ගෝලාකාර ගොඩනැගිලි පිළිබදව මින් පෙර ලිපියකින් ඉදිරිපත් කල ඔබට මතක ඇති.ඵහි මුල්ම ලිපිය කියවිමට නොහැකි වුනේ නම් මේ ලින්ක් ඵක මගින් ඵ් ලිපිය කියවන්න පුලුවන් ඔයාලට.http://vishvagaweshanaya.blogspot.com/20…/…/blog-post_1.html 

ඇපලෝ 11 මෙහෙයුම මගින් ගත්ත ජායාරූපයක සටහන් වු ගෝලාකාර ගොඩනැගිල්ලක් පිළිබදව තමා ඵම ලිපියෙන් පැහැදිලි කිරිමක් සිදුකලේ.පසුව මේ පිළිබදව තවත් සොයා බැලිමේදි ඵම ආකාරයේ ගෝලාකාර ගොඩනැගිලි පිළිබදව ජායාරූප සොයාගැනිමට හැකිවුනා.මෙම ජායාරූප ඇපලෝ 15 මෙහෙයුම මගින් ගත් ජායාරූප වේ.සඳහි Rima Cauchy සහ Rupes Cauchy ලෙස නමි කර ඇති ස්ථාන ආසාන්නයේ මෙය පවතී.
domes cities ලෙස නමි කල මේ ව්‍යුහයන් තුනක් පැහැදිලිවම ප්‍රධන ජායාරූපයෙන් දැක ගත හැකිය.මෙහි මූලාශ්රය ජායාරූපය නිරික්ෂණය කිරිමට මෙම ලින්ක් ඵක භාවිතා කල හැකිය.http://www.lpi.usra.edu/resources/apollo/frame/?AS15-P-9843
මේ පිළිබදව තවදුරටත් දැනගැනීමට මෙම විඩියෝව නැරබිය හැකිය.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya