අන්තර්ජාතික අභ්‍යාවකාෂ මධස්ථානයේ සජීවි කැමරා තුල සටහන් වු හදුනා නොගත් පියාසර වස්තුව
නිරීක්ෂිත දිනය - 2016 මාර්තු 9නිරීක්ෂිත ස්ථානය - අන්තර්ජාතික අභ්‍යාවකාෂ මධස්ථානය හා පෘථිවිය අතර.
නාසා අප පෘථිවියේ සජීවි විඩියෝ දර්ශණ නැරබීමට ලබා දි ඇති සේවය මගින් මෙම හදුනා නොගත් පියාසර වස්තුව සොයාගන්නා ලදි.මින් පෙර අන්තර්ජාතික අභ්‍යාවකාෂ මධස්ථානය හා පෘථිවිය අතර තිබු හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව මා විසින් ලිපි ගනනාවක් ඇතුලත් කලා ඔබට මතක ඇත.ඵම සිදුවීමි වල ප්‍රධන පොදු ලක්ෂණය වුයේ මෙම අන්තර්ජාතික අභ්‍යාවකාෂ මධස්ථානයේ සජීවි කැමරා මගින් යමි යමි හදුනා නොගත් පියාසර වස්තූන් හසුකර ගැනීමත් සමගම නාසා විසින් සජීවි විකාශණය මදකට නවත්වා දැමිමයි.මෙම සිදුවිමෙදි ද නාසා ඵ් අයුරින්ම සජීවි විකාශණය නවත්වා දමයි.මෙම ගමන් කළ වස්තුවේ වේගය අන්තර්ජාතික අභ්‍යාවකාෂ මධස්ථානය ගමන් කරන වේගය හා සමාන වන බව දැකගත හැකිය.
ඵම විඩියෝව
මේ ආකාරයේ වස්තුවක් අතීත වාර්තා තුලද ඇත.ඵනමි STS-115 අභ්‍යාවකාෂ ෂටල මෙහෙයුම තුල නිරික්ෂණය කල මෙම වස්තුව හා සමාන කමි ඇති පියාසර වස්තුවක් මෙම විඩියෝව මගින් දැකගත හැකිය.තවද ඵහි හදුනා නොගත් ප්ලාස්මිය යානවක් යැයි සිතන පියාසර වස්තුවක්ද සටහන් වි ඇත.
STS-115 ෂටල මෙහෙයුමෙහි විඩියෝව පහතින් නැරබිය හැකිය.
0 comments: