මහාමාර්ගයක් තුල සැරිසැරූ අභිරහස් ජීවියා

5:58:00 PM max 0 Comments

 
නිරීක්ෂිත දිනය - 2016/ පෙබරවාරි 12 01:48:21
නිරික්ෂිත ස්ථානය - Diyarbakir, Turkey
Disclose TV නැමති හදුනා නොගත් පියාසර වස්තූන් හා පැහැදිලි කළ නොහැකි සිදුවිම පිළිබදව වාර්ථා කරන නාලිකාව විසින් පසුගිය පෙබරවාරි මස අරුම පුදුම සිදුවිමක් වාර්ථා කරඇත.ඵනමි මහාමාර්ගයක් තුල යමිකිසි කුඩා වස්තුවක් ඇවිදින ආකාරයක් සහ පසුව ඵය පියබා ගෙස් නැවත මහාමාර්ගය මතට පතිතවි ඇවිදින ආකාරයක් මෙම සිදුවිමෙහි දැකිය හැකිය.Disclose TV අඩවිය මගින් වාර්ථා කළ මෙම සිදුවිමට අයත් විඩියෝවෙහි මුල් පිටපත නැරබීම සදහා මෙම ලින්ක් ඵක වෙත පිවිසෙන්න.

නැරබීමට මෙතන කිල්ක් කරන්න

විඩියෝව හොදින් නැරබිමෙදි මුල් තත්පර 6 තුල ඔබට මෙහි ඇති වස්තුව පැහැදිලි ලෙස දැකිය හැකිය.ඵය මීටර් බාගයක් පමන උසකින් යුක්ත වේ.කළු සහ සුදු වර්ණයක් ඵය තුල ඇත ඵමෙන්ම ඵය ඇවිදින ආකාරයක් දැකිය හැකිය.සැබවින්ම ඵය වදුරෙකු සේ දැකිය හැකිය.නමුත් මෙය පියබා යන ආකාරය තුලින් මෙය හදුනා ගැනිමට ගැටලුකාරි තත්වයක් මතු වේ.නැත්නමි මෙය මෙලොව ජීවියෙකු විය නොහැකිය!
ඵහි යූටියුබ විඩියෝව පහතින් නැරබිය හැකිය.   

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya