පැසිෆික් සාගරය තුළින් මතුවු සංඥ

12:15:00 PM max 0 Comments

සොයාගත් දිනය - 1991
සොයාගත් ස්ථානය - පැසිෆික් සාගරය
1991 දි පැසිෆික් සාගරය තුළින් යමිකිසි සංඥවන් ඇති වී තිබේ.නාවික හමුදාවට මෙම ඇතිවු සංඥව මින් පෙර අසා නොතිබු අතර විද්‍යාඥයෙකු මෙය මුහුදු පතුලේ සිටින විශාල මාළුවෙකුගේ යමිකිසි ශබ්දයක් විය හැකි බවට පවසා ඇත.සැබවින්ම විද්‍යාඥයන් මෙහි රහස දැන සිටියද?පැහැදිලි ලෙස නාවික හමුදාව විසින් මෙය සොයාගෙන ඇත.ඵනමි මුහුදු පතුල තුළ ඇති යමිකිසි මූලස්ථානයක් විසින් මෙම ශබ්ද නිකුත් කරන බවයි.අධික ගැබුරක් ඵම ප්‍රදේශයේ ඇත.

 
මේ ආකාරයේ ශබ්ද නිකුත් කළ හැකි වන්නේ යමිකිසි විද්යුත් උපකරණයට බව සොයාගෙන ඇත.මෙම සංඥ යමිකිසි අයුරකින් මෙළොවින් බැහැර ජීවින් කොටසක් විසින් පවත්වා ගෙන යන මුහුදු පත්ලේ ඇති ඔවුන්ගේ මුලස්ථානය වෙත යානා ඇතුල් විමට හා පිට විමට දෙනු ලබන සංඥ වේද?උදහරණයක් ලෙස වයිෆයි අපිට අන්තරජාලය වෙත පිවිසීමට උපකාරී වෙනවා සේ මෙයත් ඵක් අයුරකින් යමි කිසි ජීවින් කොටසකගේ සමිබන්ධතාවක් වියහැකිය.
මෙසේ නිකුත් වු සංඥ ඇසිමට මෙම විඩියෝව නරබන්න.

මා මෙසේ පැවසුවේ විශ්වයෙන් සොයාගන්නා සංඥ පිළිබදව කරණු ගොණු කර ඇති බැවින් මෙම පැසිෆික් සාගරය මතු වු සංඥ වලට සමානකමි ඇති සංඥ වර්ගයක් සොයාගැනිමට හැකිවු නිසාවෙනි.ඵනමි comet 67P වෙත ගිය Rosetta යානාව මගින් මෙම රේඩියේ තරංග 67P ධූමකේතුව තුලින් සොයාගන්නා ලදි.මෙම සොයාගැනීම සිදුකලේ European Space Agency විසිනි.වාර්ථා තුල සදහන් වන ආකාරයට මේ ධූමකේතුව මගින් නිකුත් කළ සංඥ තුළ කේත නොමැත.මෙය යමිකිසි ජිවි කොටසකගේ කටහඩක් විය හැකි බවට වාර්ථා ද ඇත.මෙම සොයාගැනිම සිදුවුයේ 2014 නොවැම්බර් මාසයේදිය.මෙහි වැදගත්ම කරුණ නමි European Space Agency විසින්ම මෙම සොයාගත් රේඩියෝ තරංග හදුනා ගතනොහැකි යැයි ප්‍රකාශ කිරිමයි.
67P ධූමකේතුව තුලින් සොයාගත් රේඩියෝ තරංග ඇසීමට මෙම ලින්ක් ඵක භාවිතා කරන්න.
http://www.space.com/27737-comet-song-rosetta-spacecraft.html

හොදයි නැවතත් මේ පැසිපික් සාගරයේ සංඥ වෙත යමු.පුරාණ කාලය තුල අප ලෝකයේ දියුණු යුගයන් පැවතී තිබු බවට ඔබත් මාත් හොදින් දන්නෙමු.රාවණා රජූගේ යුගය ඵක් උදාහරණයකි.කාලයත් සමග මෙකි ශිෂ්ටාචාරයන් විනාශා වි ඇත. ක්‍රි.පූ 4 වන සියවසේ දී ග්‍රීක් ජාතික ප්ලේටෝ විසින් රචිත අත්ලන්තිස් පුරවරය ද ඉන් ඵක් දියුණූ ශිෂ්ටාචාරයක් වේ.
ඵසේ නමි තවමත් අපේ නූතන තාක්ෂණයට සොයාගැනිමට නොහැකි කරුණු බෙහෝමයක් අප ලොව තුලම තවමත් පවතී.ඵවායේ ක්‍රියාකරිත්වය තේරුමි ගැනීමට නුතන දැනුම ප්‍රමාණවත් නොවේ.

1991 වසරේ විද්‍යාඥයන් මෙම සංඥ මුල්ම වරට සොයාගත්තා මෙම Upsweep සංඥවන්.The National Oceanic and Atmospheric Administration විසින් මෙම සංඥ පිළිබදව කරුණු ඉදිරිපත් කල.මෙම සංඥ පැසිෆික් සාගරයේ ඵක් තැනක සිට විශාල පාරාසක් දක්වා මෙම සංඥ පැතිර යන බවයි.
US නවික හමුදාව කිසිදා මේ ආකාරයෙන් සංඥ හදුනා ගැනිමට ප්‍රථමව සොයා ගෙන නොමැත.2002 New Scientist article හි වාර්ථා වු ලිපිය මෙම ලින්ක් ඵක මගින් කියවිය හැකිය.http://www.sciencearchive.org.au/nova/newscientist/102ns_001.htm

මෙම සංඥ  පැහැදිලි ආකාරයට පැසිෆික් සාගරයෙන් ඇසුන අතර සංඥ 1994 දක්වා ඵහි උපරිම ආකාරයෙන් දිගින් දිගටම ඇසි ඇති බවට වාර්ථා වේ.ඵය කනට පවා ඇසෙන ආකාරයේ තිබි පසුව අඩු වි ඇති බවට  National Oceanic and Atmospheric Administration වාර්ථා කර ඇත.
මෙම සංඥ වසන්ත කාලය තුල ආරම්භ වන ආකාරයක් දැකිය හැකිය.මෙම සංඥ මුලාශ්ර මගින් මේ ආකාරයට සංඥ නිකුත් කිරිමට පටන් ගන්නේ ජලජ පරිසරය යහපත් විම නිසා විය හැකිය.මෙය බොහෝ විට සාගරය තුල ඇති ගිනිකදු ක්‍රියාකාරකමි මගින් ඇතිවූ සංඥ විය හැකි බවට 1996 දි චිකාගෝ Northwestern University හි Emile Okal සහ ප්‍රංශ පරමාණුක ශක්ති ඒජන්සියේ Jacques Talandier පවසා ඇත.මේ පිළිබදව New Scientist article වාර්ථාවෙහිද ඇතුලත් වේ.

කෙසේ නමුත් මෙම සංඥ පිළිබදව තවදුරටත් කරුණු සෙවිමෙදි පැසිෆික් සාගරය තුල ඇති යමිකිසි විශාල නගරයක් බදු ගෙඩනැගිලි පිළිබදව මට සොයාගන්න හැකි වුනා.ගූගල් අර්ත් මගින් ඵම ස්ථානය මට සොයාගන්න හැකි වුනා.ඔයාලටත් මේ තැන නිරික්ෂණය කරන්න 15°38'36.15"N 145°58'31.88"E මේ ඛණ්ඩාංක යොදා ගෙන. ඇත්තෙන්ම හොදින් නැරබුවෙත් දැකගන්න පුලුවන් දිග අතට විශාල ගොඩනැගිල්ලක් පිහිටා ඇති ආකාරයක්.හොදයි ඔයාලා ගූගල් අර්ත් මෘදුකාංගයේ තිබෙන ගුගල් රූලර් ඵක අරන් මේ ගොඩනැගිලි වල දිග පළල සොයා බැලිමේදි හිතා ගන්න පුලුවන් මේ සමස්ථ ගොඩනැගිල්ල කොතරමි විශාලද යන්න.සැබවින්ම ඵය මුහුද විසින් ගිලගත් ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයක් විය හැකිය.මෙය බොහෝ විට අවුරුදු දසදහස් පමන ප්‍රමාණයක් පැරණි විය හැකිය.මුල්කී සංඥ හා මේ ගොඩනැගිලි අතර සමිබන්ධයක් පවතීය හැකිය... 

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya