ExoMars දුරේක්ෂය මගින් හසුකර ගනී

8:49:00 AM max 0 Comments

පසුගිය 14 වැනි දින යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් අඟහරු වෙත යැවූ ඕබිටර් යානය ගමන් ගන්නා ආකාරයක Asteroid Hunters වැඩසටහන තුලින් හදුනා ගෙන ඇත.මේ සමගම ඕබිටර් යානය හා ගමන් ගන්නා ග්‍රහක කොටස් කිහිපයක් ද හසුකර ගැනිමට හැකි ව් ඇත.ඵම ග්‍රහක අඟහරු කක්ෂයේ හා බ්‍රහස්පතී අතර ගමන් කරන ග්‍රහක කොටස් බවට හදුනා ගෙන ඇත.
 

ExoMars දියත් කිරිමත් සමග යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ පෘථිවි ආසන්න වස්තූන් සොයා බලන මෙහෙයුම තුලින් ලබා ගත් ඛණ්ඩාංක මගින් ඉතාලි මධ්‍යස්ථානයේ සිට සිදු කල නිරික්ෂණයන් මගින් යානාව යානාව පිටත්වන ආකාරය නිරික්ෂණය කර ඇත.ඵ අතරින් පැහැදිලි ලෙසම නිරික්ෂණය සිදුකල Alison Tripp සහ Sarah Roberts යන පුත්ගලයන් දෙදනා 1 m-diameter telescope මගින් ඕස්ට්රේලියාව වේ සිට හා Grant Christie යන පුත්ගලයා Stardome Observatory in Auckland, New Zealand. හි සිට මෙය නිරික්ෂණය කර ඇත.
 

14 වැනි දින මෙය දියත් කිරිමෙන් පැය 4 පසුව පැවති අයහපත් කාලගූනණය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ පෘථිවි ආසන්න වස්තූන් (NEO) මධ්‍යස්ථානයට යානය නිරික්ෂණය කිරිමට නොහැකි වු අතර එදින සවස පැහැදිලි ලෙසම ඵය නිරික්ෂණය සිදු කල බවට Alison Tripp සහ Sarah Roberts ඕස්ට්රේලියාවේ සිට වාර්තා කර ඇත.

මෙමජායාරූපයෙන් Asteroid Hunters වැඩසටහන මගින් ලබා ගත් ඕබිටර් යානය ගමන් ගන්නා ආකාරය දැක්වේ.
 

දෙවන ජායාරූපය හා තෙවන ජායාරූප මගින් දැක්වෙන්නේ රොකට්ටුව මගින් මුදාහැරූ ඉන්ධන ටැංකි දෙක වේ.
 

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya