මෙල්බර්න් තුලින් වාර්තා වු හදුනා නොගත් පියාසර වස්තුව

8:52:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 පෙබරවාරි 28
නිරීක්ෂිත ස්ථානය - ඔස්ට්‍රෙලියා.මෙල්බර්න්
මෙල්බර්න් හිදී වාර්තාවු මෙම වලාකුළු ගෝලය සැබවින්ම ගමන් කරන ආකාරයක් දැකිය හැකිය.ඵය කුඩා ගුවන් යානාවක් ගමන් කරන වේගයකින් දැකිය හැකිය.ඵය වේගයෙන් වලාකුළු තුලින් සැගවී ගමන් කරයි.මෙය දිවා කාලයේ හසුකර ගත් අතර මෙය බැලුමක් හෝ අහසේ පාවි යන යමක් විය නොහැකිය.මෙහි සැලකිය යුතු වේගයක් ඇති අතර වේගයකින් ගමන් කිරිමට යානා නිපදවන්නේ බුද්ධිමත් ජීවින් විසිනි.
ඵම විඩියෝව

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya