ඵක්සෝ මාර්ස් නව තතු
පසුගිය 14 වැනි දින යුරෝපිය අභ්‍යාවකාෂ ඒජන්සි ඵක්සෝ මාර්ස් මෙහෙයුම මගින් අඟහරු වෙත යවු ඕබිටර් යානය හේතුවෙන් යුරෝපිය අභ්‍යාවකාෂ ඒජන්සිය නව පියවරක් තැබිමට සමත් විය. දියත් කිරිමෙන් පසුව ප්රරෝටෝන-එම් රොකටටුවේ වෙන් වීම් තුනක් සිදුවු අතර Breeze-M හෙවෙත් ඉහල අදියර වෙත රැගෙන යන යානය මගින් ඕබිටර් යානය තාවකාලිකව නවත්වා තබන කක්ෂය වෙත රැගෙන ගිය අතර ඉන් පසුව ගතවු පැය 10 පසුව ඕබිටර් යානය Breeze-M තුලින් වෙන් වී දිර්ග ගමන අඟහරු වෙත ආරමිබ කිරිම සිදුකලා. ඕබිටර් යානය මේ වන විට යහපත් තත්වයේ පවතින බවට යුරෝපිය අභ්‍යාවකාෂ ඒජන්සි වර්තා කරඇත.ඵලබෙන අප්‍රේල් මස යුරෝපිය අභ්‍යාවකාෂ ඒජන්සියේ ඵක්සෝ මාර්ස් මෙහෙයුම කන්ඩායම විසින් යානයේ විද්‍යාත්මක උපකරණ ක්‍රියාත්මක කිරිමට සුදානමිව පවති.මේ සදහා ඔවුන් නාසා හි Electra radio relay යොදා ගනිමින් ඵය පරික්ෂා කිරිමට නියමිතව ඇත.ජූලි මස තුල යුරෝපිය අභ්‍යාවකාෂ ඒජන්සි විසින් ඕබිටර් යානය දත්ත පිළිබදව සොයාබැලිමට මධ්‍යස්ථානයක් ස්පාඤ්ඤය අගනුවර මැඩ්රිඩ් හි පිහිටුවිමට නියමිතව ඇති අතර ඵහි තාක්ෂණික කන්ඩායමි හා ඔවුන්ගේ විවිධ ආයතන සමග රුසියන් Roscosmos විද්‍යා මෙහෙයුම් මධ්‍යස්ථාන මෙම කටයුතු සදහා ඵක් වි ඇති බවට වාර්තා වේ.ඵක්සෝ මාර්ස් තාක්ෂණික කන්ඩායම විසින් හදුනා ගත් යානායේ ඇන්ජින් තුල උෂ්ණත්වය ඵකකාරි විමක් ඔවුන් නිරික්ෂණය කර ඇති අතර ඕබිටර් යානය නිපදවිම සිදුකල Thales Alenia Space ආයතනයේ ඉන්ජිනේරුවන් විසින් පවසා ඇත්තේ ඵය ඔවුන් ඵසේ සාදා ඇත්තේ සරල ආකාරයෙන් යානයේ ඇන්ජින් තුල ඇති නොසල් හිරුට ඵක ඵල්ලේ තිබෙන ආකාරයට නොව අංශක කිහිපයක් ඵහි කෝණය වෙනස් කර සැදු බවයි.
මේ පිළිබදව යුරෝපිය අභ්‍යාවකාෂ ඒජන්සියේ flight director Michel Denis පැවසුවේ කවුරු ඕබිටර් යානය නිර්මාණය කරත් ඵය කදිම වැඩක් බවයි.
මාර්තු 17 වැනි දින පාලක මධ්‍යස්ථාන විසින් මෙහෙයුම සාර්ථක වු බවට ප්‍රකාශ කර අතර මේ වන විට ජර්මනිය හි Darmstadt පාලක මධ්‍යස්ථානයේ වැඩ අවසන් වී ඇති බවට වාර්තා වේ.
මෙතැන් සිට ඔවුන් සාමාන්‍ය ආකාරයෙන් මෙහෙයුම් කුඩා මැදිරියක් තුල සිදුකරමින් පවති.
0 comments: