පිටසක්වල නියමයක් මත පිරමීඩයක් හැදු ගොවියෙක්

9:47:00 AM max 0 Comments

 http://www.express.co.uk වෙබ් අඩවිය විසින් වාර්ථා කල මෙම සිදුවිම පිටසක්වල ජීවින්ගේ නියමයක් පරිදි පුත්ගලයකු විසින් පිරමිඩයක් ගොඩනංවන ලද බවට වාර්ථා කර ඇත.ඔහු නමින් රයිමුන්ඩෝ කොරෝනා වේ.ඔහු මෙක්සිකානු ගොවියෙකු වේ.මෙම නිර්මාණය කර ඇති පිරමීඩය අඩි 22ක් උසකින් යුක්ත වේ.ඵහි ස්වරූපය අතීතයේ මායාවරුන් විසින් සෑදු පිරමිඩ වලට සමාන වේ.ඔහුට මෙය සිදුකිරිමට නියම කල පිටසක්වල ජීවින් සමග 1984 වසරේ සිට සබදතා පවත්වන බවද මෙහිදි හෙළි වි ඇත.ඵම ජීවින් ඔරායන් තාරකා රාටාවේ පිහිටි ලෝකයක ජීවත් වන බවත් ඵම ලෝකය පෘථිවිය මෙන් 20 ගුණයක් විශාල වන බවද සදහන් කර ඇත.මෙම පිරමිඩය තුලින් සුලි කුණාටු මගින් මෙක්සිකෝටව බලපෑම් ඵල්ලවිම වැලැක්වෙන බවට ඵම ජීවින් විසින් දැනුම දුන් බවට ඔහු වාර්ථා කර තිබේ.මෙහු යමිකිසි උමතුවකින් පෙලෙන බවට බොහෝදෙන පැවසුවද ඔහුට කිසිදු රෝගි තත්වයක් නොමැති බවට පරික්ෂනයන් මගින් හෙලිකර තිබේ.මෙහු විසින් මෙම නිර්මාණය කල පිරමිඩය ජ්‍යාමිතික නිරවද්‍යභාවය සාමානාය පුද්ගලයකුට අවබෝධ කරගහ හැකි මට්ටමේ ඵකක් නොවන බවට විද්‍යාඥයන් හෙළිකර ඇත.මෙහු මෙම නිර්මාණය කල පිරමිඩය පිහිටා ඇත්තේ මෙක්සිකෝ ඵක්සත් ජනපද දේශ සීමව අසල Coahila ප්‍රන්තයේ Monclova නමි නගරය තුල වේ.මෙම සිදුවිමත් සමග 1947 වසරේ රොස්වෙල් සිදුවිම සිහියට නැගෙන්නේ ඇමරිකාණු ගුවන් හමුදාව විසින් ඵය කඩා වැටුනු බැලූනයක් යැයි සිදුවිම යට ගැසිමට ගත් උත්සහය හේතුවෙනි.මෙක්සිකෝ රොස්වෙල් ප්‍රන්තයේ සිට Monclova වෙත සැතපුමි 600 පමන දුරක් පවති.මෙක්සිකෝ වෙහි හදුනා නොගත් පියාසර වස්තූන් සහ පිටසක්වල ජීවින් පිළිබදව දැඩි ප්‍රසිද්ධියක් උසුලයි.
 

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya