ස්කොට්ලන්තය දිස්වු සැක සහිත උල්කාව
නිරීක්ෂිත දිනය - 2016 පෙබරවාරි 29නිරීක්ෂිත ස්ථානය - ස්කොට්ලන්තය
RT(Russia Today) නාලිකාව විසින් පසුගිය මස වාර්ථා කල මෙම වස්තුව සැක සහිත උල්කාවක් ලෙස ඔවුන් සදහන් කළා.මෙලෙස මෙය හැදිනවිමට හේතුවුයේ මෙම වස්තුව ග්‍රහක කොටසක් ඉහල වායුගෝලය හා ගැටෙමින් පහතට පැමිනෙන විට පෙනෙන උල්කාවෙහි වලිග කොටස මෙහි දැකගත නොහැකි විමයි.මෙම වස්තුව මහාමර්ග කැමරා හා රථවාහන කැමර තුල සටහන් වු අතර මෙය සූර්යාගේ ආලෝකය සේ දිප්තිමත් වු ආකාරයක් වාර්ථා වේ.
ඵම විඩියෝව මෙම ලින්ක් ඵක මගින් නැරබිය හැකිය.
0 comments: