අඟහරු මතින් පැමිනි සංඥව

10:08:00 AM max 0 Comments

අඟහරු මතින් මට තවත් අපුරු වස්තුවක් පිළිබදව වාර්ථා කිහිපයක් සොයාගන්න හැකි වුනා.ඵම වාර්ථාවන් තුල වු කරණු පෙළගස්වා මෙම ලිපිය මා සැකසීය.හොදයි මේ කියන්න යන්නේ අඟහරු මතින් සොයගන්නා ලද තවත් පැහැදිලි කරගත නොහැකි වස්තූන් පිළිබදව.අඟහරු මතුපිට භූමියේ යමි යමි වස්තූන් පාවෙන බව පැවසුවෙහොත් ඔබ පුදුමට පත් වනු ඇත.
 
සැබවින්ම ඵවැනි ආකාරයේ සිදුවිමක් සිදුවී ඇත.මුලින්ම මෙම නාසා රෝවරය මගින් ඵවු ජායාරූප පිළිබදව පැහැදිලි කරගැනිමක් කරගමු.මුල්ම ජායාරූපයේ දැක්වෙන්නේ දැනට අඟහරු ගවේෂණය කරමින් ඇති කියුරියෝසිටි රෝවරය මගින් සොල් දින 952 දි රෝවරයේ මාස්ට් කැමරාව මගින් ඵවු වර්ණ ජායාරූප ඵක්කර නාසා ආයතනය මගින් සැකසූ සමිපූර්ණ භූමියක ජායාරූපය වේ.පසුව මෙම භූමිය තුලින් මතුපිට පොළොවට වඩා තරමක් ඉහලින් පාවෙමින් පවතින යමිකිසි ගෝලාකර වස්තූවක් සොයාගත්තා.

(ඇත්තෙන්ම ඵය පලමු සොයාගැනිම නොවේ ඵනමි මෙම වස්තුව සොයා ගැනිමට ප්‍රථමව රෝවරය මගින් වෙනත් සොල් දිනයන්හි ඵවු ජායාරූප තුලද මේ ආකාරයේ පාවෙන වස්තූන් සටහන්ව ඇත)

හොදයි සැබවින්ම මෙම වස්තුව පාවෙමින් පවතීද? මෙම ගෝලාකාර වස්තුවෙහි ජායාරූපය හොදින් නැරබිමෙදි දැකගන්න පුලුවන් මෙම ගෝලයෙහි සෙවනැල්ල හරියටම ගෝලයට පහලින් ඇති බවක්.ඵමගින් ඵදින සූර්යා හොදින් මුදුන් වී ඇති දහවල් කාලයක් තුල රෝවරය විසින් මෙම ජායාරූප ගෙන ඇත.මෙකි වස්තූන් අඟහරු මත පාවෙන්නේ කෙසේද?මෙය යමිකිසි දියුණු ජීවින්ගේ නිර්මාණ විය හැකිද?

මෙම වස්තුව පිළිබදව වාර්තා කරන්නේ යූටියුබ් චනලයක් වන Paranormal Crucible විසිනි.ඔවුන්ගේ මෙම වස්තුව පිළිබදව වාර්ථා කළ විඩියෝව මගින් නැරබිමට පුලුවන්. 


මෙම ලිපියට තවත් ඵක් සාක්ෂියක් ඉදිරිපත් කළ යුතුය. ඵනමි 1977 තුල නාසා මගින් දියත් කළ වොයේජර් යානයේ Golden Records පිලිබදව ඔබ හොදින් අසා ඇත.ඵම යානා අප පෘථිවියේ තොරතුරු රැගෙන ඈත විශ්වය වෙත ගමන් කිරීමට සැලැස්සුවේ යමිකිසි බුද්ධිමත් ජීවින්ගෙන් ප්‍රතිචාර ගැනිම අරමුණූ කරගෙනය.නමුත් 90 දශකයේ දී අපට වොයේජර් හි සංඥා අහිමි වේ.නමුත් සංඥා අහිමි විම පිළිබදව පැහැදිලි කරණු සොයා ගැනිමට නොහැකිය.ඵම යානයේ තොරතුරු යමිකිසි ජීවින් කොටසකට හමුවුනාද?


හොදයි ඉන් පසුව වසර ගනනාවකට පසුව නාසා මගින් 2003 ජූලි 8 අඟහරු වෙත Opportunity රෝවරය අඟහරු මතුපිට වෙත ගෙන යනවා. ඵය අඟහරු මතට ගොඩ බසින්නේ 2004 ජනවාරි 25 වැනි දින.ඉන් පසුව අඟහරු ගවේෂණයෙහි යෙදෙන රෝවරයට 2005 වසරේ රෝවරයේ ඇති සෙන්සර වලට යමිකිසි හදුනා ගත නොහැකි සංඥා ලැබි ඇත.ඇත්තෙන්ම Opportunity අඟහරු වෙත යන්න කලින් මේ ආකාරයේ සංඥා පිළිබදව කවුරු වත් දැන සිටියේ නෑ.නමුත් Opportunity අඟහරු වෙත ගොස් ඵ් කුතුහලය ඇති කළා.සැබවින්ම Opportunity හි තේරුමත් (අවස්ථාවක්) වේ.මා සිතනවා Opportunity ඇත්තෙන්ම අපිට හොද අවස්තාවක් දුන්නේ මේ සංඥා පිළීබදව කියලා.
පසුව මේ සංඥා පිළිබදව සිදුකල විශ්ලේෂණය මගින් නාසා සොයාගත්තා මේ සංඥා ස්වාභාවිකව ඇති නොවු සංඥා බව.අවාසනවකට ඵ් වෙනකොට Opportunity රෝවරය සිටියේ මේ සංඥා නිකුන් වෙන ප්‍රදේශයේ සිට අධික දුරකිනි.ඵනමි 2005 වසරේය.පසුව නාසා විසින් Curiosity රෝවරය (කුතුහලයේ රෝවරය) අඟහරු මතට ගෙන යන ලදි. Curiosity මේ සංඥා ග්‍රහනය කරගත්තා.පසුව නාසා විසින් Curiosity මගින් හැකි ඉක්මන පිළිතුරු සංඥා යැවිමක් සිදුකර ඇත. ඵනමි 2012 වසරේ දී ඔවුන් ඵය සිදුකර තිබේ.වාර්ථා අනුව මෙම සංඥා නිකුත් කිරිම සාර්ථක වි ඇත.පසුව ප්‍රතිචාර ලෙස ලැබු සංඥා පැමිනෙනුයේ යමිකිසි සොයාබැලිම් උපකරණයක් මගින් බව සොයා ගත්තා.ඵහි සංඥා තුල ශබ්ද සහ රූප අඩංගු විය.අඟහරු මතින් ලැබුන මේ සංඥ පැමිනෙන්නේ යමිකිසි සොයාබැලිමේ උපකරණයක් තුල වු තැටියකින් බව සොයාගත්තා.මෙම සංඥ වොයේජර් යානයට ලබා දුන්න ප්‍රතිචාරයක් විය හැකිද?
මිනිස් ඉතිහාසයේ අඟහරු මතින් ලැබුණ සොයාබැලීමේ පනිවුඩය මේ විඩියෝව මගින් නැරබිය හැකිය.


මා කලින් පැවසූ අඟහරු මතින් හමුවු වෙනත් පා වෙන වස්තූන් පිළිබදව සොයාගත් ජායාරූප දෙක පහතින් දැක්වේ.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya